රාළ නිරතුරුවම අළුත් යමක් කරයි, අබාගේ වදක බංකුවේ අණ දෙණ චිත්‍රුපටියේ අපි ඔහු දකිමු. එහි ඔහු ශ්‍රී ලංකික පණිවුඩ කරුවන්ගේ ආදී මුත්තාය. දැන් ඔහු කතෘ වරයෙකි. සRE නම්න් සංගීත සඟරාවක් එලි බසින්නේ ඔහු සමග ඉන්නා තවත් දක්‍ෂයින් සමූහයක දායකත්වයෙනි. මේ සේයාවෝ සRE දියත් රාත්‍රියේ සුන්දර සටහන්ය.

සේයාරූ රාළ රසික
කපුටා.com



March 2010
MTW TFSS
1234567
891011121314
15161718192021
22232425262728
293031